Saturday, April 20, 2013

සත් සමුදුරු දුරක ඉදන්
මගේ සුසුම් නොදැණුනාට...
හෙලනා උණු කදුලු බිංදු
ඔබෙ දෑසට නොපෙණුනාට
ළගින් ඉදන් පෙරදා මෙන්
ඔබෙ තුරුලේ නොහිටියාට
හිතේ සෙනේ තව අඩු නෑ
තාමත් එහෙමමයි ඒක...      

2 comments:

  1. මම හිතුවේ අවුරුදු හින්දා ලියන එක අමතක වෙලා කියලා. ඒත් අර අමුතු විදියේ ලස්සන එහෙම්ම තියනවා ලියන ඒවගේ

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් පූමෝ..මේ ටිකේ ලියන්න තරම් හිතට නිදහසක් තිබ්බෙ නෑ..ඒකයි ලිව්වෙ නැත්තෙ :)

      Delete