ලදුනේ ලදුනේ
ඔබේ දෑස දැකගත්තෙමි
සැදෑ කලක ලදුනේ
දෙනෝ දහක් අත ගත්තද
සැමියෙකු නැති ලදුනේ...
නෑයෙක් නෑකම් නොකියන
වීදි සරන ලදුනේ..ලදුනේ..
තෙල් මල් ගෙන දෝත පුරා
මුණි කුටියට පියමංවන
ඔබේ දෑස දැකගත්තෙමි
සැදෑකලක ලදුනේ...
බුදුන් දැක නිවන් දකිමැයි
දෙවුරම් යන පාර අසන
ඔබද පටාචාරාවකි
ඔබද කිසාගෝතමියෙකි
පිරිමින්ගේ පාප කදට
දෝස විදින ලදුනේ...
අදුරේ පව් කරන දනා
එළියෙ රවන ලදුනේ
ලැම පමණක් ලොවට පෙනෙන
ලය නොපෙනෙන ලදුනේ..
කුහුඹුවෙකුට වරදක් නැති
වැරදිකාර ලදුනේ..
අදුරේ පව් කරන දනා
Showing posts with label හිත ගත් ගී. Show all posts
Showing posts with label හිත ගත් ගී. Show all posts
Monday, April 8, 2013
දෙව්මිගෙ දින පොතින්..
ඔයා මං ළග නැති තවත් දවසක නිමාවක්,,පාලු හිතට හැමවෙලේම ඔයාව මතක් වෙනව..ඔයා දැන් මොනව කරනව ඇද්ද?කාලාද දන්නෙ නෑ..වැඩ කරල මහන්සි ඇති.....ඔහොම දහසක් දේවල් මගෙ හිතට එනව..සංසාරෙ ඈතකදි හරි අපි පව් කරන්නැති..එකයි මෙහෙම දෙතැනකට වෙලා විදවන්න උනේ..හිත රහසෙම කොදුරනව..තව ටික කාලයයි..එතකොට හැමදාම ඔයා මං ළග..මං එහෙම හිතල හිත රවට්ටනව..ඒත් ඒ දවසට තව කොච්චර දුරද?
Subscribe to:
Posts (Atom)
