Monday, April 8, 2013

දෙව්මිගෙ දින පොතින්..


          ඔයා මං ළග නැති තවත් දවසක නිමාවක්,,පාලු හිතට හැමවෙලේම ඔයාව මතක් වෙනව..ඔයා දැන් මොනව කරනව ඇද්ද?කාලාද දන්නෙ නෑ..වැඩ කරල මහන්සි ඇති.....ඔහොම දහසක් දේවල් මගෙ හිතට එනව..සංසාරෙ ඈතකදි හරි අපි පව් කරන්නැති..එකයි මෙහෙම දෙතැනකට වෙලා විදවන්න උනේ..හිත රහසෙම කොදුරනව..තව ටික කාලයයි..එතකොට හැමදාම ඔයා මං ළග..මං එහෙම හිතල හිත රවට්ටනව..ඒත් ඒ දවසට තව කොච්චර දුරද?

No comments:

Post a Comment