Monday, April 8, 2013

නුඹට නොවටින මගෙ සෙනෙහස

මගේ හද තුල පිරී ඉතිරෙන
සෙනෙහසට අගයක් නොදේ නම්...
කතා කරනා වරක් පාසා
හිත තලා නුඹ සතුටු වේ නම්..
ළගින් ඉන්නා තත්පරේදිත්
දුරින් ඉන්නට තැත් කරයි නම්...
නුඹ මගේ යැයි තවත් හිත හිත
රවට්ටන්නේ කෝම හිත මං...
     

3 comments: