Sunday, April 21, 2013

මිතුරෝ

රුණෝදෙ උදාරැස් පොසිඹිවි
තිරෑ කුමුදු මල් පිපෙවි
පැණන් වෙලා දිණන් ගෙවෙකො
මිතුරු සිදැනේ මෙරක් විම..

පාලු වූ සිත් කොණේ කාංසිපිරෙකො
ලොනෑ ගෙ ගින් කියා දැනෙකො
සැණින් විත් ගෙ කා සිරැදුණු දු
සැසුවා ගේ සිත ලබැදි මිතුරන් ලෙට..

සිපිරී ඉතිරෙනා තුරැදෙකො
විටෙක උණු දුලු බිදු කොපුල් සිඹිකො
නොවෙනස්මා ගින් එවිරැදුණා
නුමා ගැතියි මේ පුරාට..    

3 comments:

  1. නිසා කල ලොව දිනු මිහිරන්දු සද රැජින
    දිවා කල ගිම් නිවු අමරන්දු මද පවන
    නිවා ලන සුව පෙවූ සමබන්දු සුන්දරිය
    සදා කල මා සෙවූ සිත් රන්දු සොහොයුරිය

    ReplyDelete
    Replies
    1. ඔබේ මිතුදම මට නිබද ශක්තියකි..ස්තූතියි පූමෝ

      Delete