Saturday, April 13, 2013

හෙට අලුත් අවුරුදු

            හෙසිංල අලුත් අවුරුද්ද..හැමෝම ඒලෑස්ති වෙව..කැවිලි ..අච්චාරු දාව..ගෙවල් අස් රිවැඩ..මං විරක් ඔහේ ලාගෙන ඉන්ව..හැමෝම අව අවුරුදු  කොහොකිල..ඒත් ඔයි,තාත්යි නැතුමොන අවුරුදුද?
                          ඉස්මල්ලිදෙන්යි යි කිරිත් වන්තාත්තා කොහේ හිටිත් ගෙර එව.දැන් එත් පොදාකාලිනින්වැටිල අවුරුදු තුනක්..නැට අම්මා කිරිත් වන්තා ද්දි මං හැදාකාරේගුලි ගැහිල ඔහේ ඉන්ව.නෙවෙයි..පුඩාගෙන එන  දුදුලු වෙලා ද්දි ඒ දුක එයාපෙන්ල එයාත් අවන්බැරිට..
                      සක් එයි..මං මේ දුහුරුවෙලා දුලු වේලිලා න..ඒ කං ලන් ඉන්දුලු නැති ඇස්ලින් අම්මා ගිහින් නැකිරිත් ටක් කන්න....

Thursday, April 11, 2013

ජීවිතයේ සැදෑ සමය

රැදි විදැන් ටිටිදුරස් වෙලා
වාරු නෑ ගෙ ගිලන් වෙලා
මෙන් සිදැන් හොලු වෙලා
පාලුකාසිවිරක් ඉතුරු වෙලා..   

පෙර ගෙව් අතීතෙට ගොස් හිත නවතිනවා
දරුවන් සමග සිටි කාලය සිහි වෙනවා
ටික ටික මහලු වී මං වයසට යනවා
දරුවන් මහලු මඩමට මා ඇරලනවා..

අම්මා මෙලොව හැරදා ගිය දවසෙ පටන්
අඩුවක් කලෙ නෑ සැලකුවා  හැකි පමනින්
උන් හෙට දවසෙ ලොව ජයගෙන ගෙට එනකන්
මං මග බලා උන්නා උඹ ලොකු වෙනකන්.....

දරුවන් උසස් තැන්වල අද වැජඹෙන්නේ
අප්පච්චී මහලු මඩමක ලතැවෙන්නේ
දරු සෙනෙහස මිසක තරහක් නෑ එන්නේ
පිය සෙනෙහසට කදුලින් ඇස් තෙත් වෙන්නේ...

තව වැඩි කලක් නෑ මම ජීවත් වෙන්නේ
මියැදී යන්න පෙර එක දවසක් ඉතිනේ
ආසයි ඔබෙ මුව කමල දැක ගන්නට පුතුනේ
හැකි නම් ඔබට ඇවිදින් යනු මැන ඉතිනේ...


   



Tuesday, April 9, 2013

නුඹ නැති ලොව..


පුංචි ඇස්හැගුම් එකිනෙ
නුකිනු බැරි තී..
දෑස් පාමුගුලි ගැසී
දුලු බිදු වැටෙනා හැටී..
දුරස් වූගෙ ගින් උන්
සුනෑ ත් මැකී..
කොහේ ඉන්කොහෙ යන්
හිතා ගන්ත් බැරි හැටී...

දෙනෝ දාහක් අරැදු
පායි නුමා නිතී..
පාලුවිගේ ලො
තුසොසිනැතී..
වාරු නැති හිහුදෙලා
ත් ලං වෙයි නිතී...
දුණක් රැදුනු ලෝකෙන්
මිදෙන්නැතී..              

Monday, April 8, 2013

නුඹට නොවටින මගෙ සෙනෙහස

ගේ තුපිරී ඉතිරෙ
සෙනෙට අයක් නොදේ නම්...
තා නා රක් පාසා
හිලා නුතුටු වේ නම්..
ගින් ඉන්නා ත්රේදිත්
දුරින් ඉන්තැත් යි නම්...
නුගේ යැයි ත් හිහි
වට්ටන්නේ කෝ හිමං...