Tuesday, April 9, 2013

නුඹ නැති ලොව..


පුංචි ඇස්හැගුම් එකිනෙ
නුකිනු බැරි තී..
දෑස් පාමුගුලි ගැසී
දුලු බිදු වැටෙනා හැටී..
දුරස් වූගෙ ගින් උන්
සුනෑ ත් මැකී..
කොහේ ඉන්කොහෙ යන්
හිතා ගන්ත් බැරි හැටී...

දෙනෝ දාහක් අරැදු
පායි නුමා නිතී..
පාලුවිගේ ලො
තුසොසිනැතී..
වාරු නැති හිහුදෙලා
ත් ලං වෙයි නිතී...
දුණක් රැදුනු ලෝකෙන්
මිදෙන්නැතී..              

12 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. මරු කවිටික ඈ....දිගටම ලියමුකෝ අපිත් එනවා ඔන්න මේ පැත්තේ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දසුන්..දිගටම එන්න

      Delete
  3. සිත් බැන්ද අය නිසයි හිතට දුක දැනෙන්නේ
    නෙත් රන්ද මග බලයි නො එන මග ඉදින්නේ
    වෙන් වෙන්ව ගිය දිනයි මෙලෙස හද දවන්නේ
    දුක් වින්ද අය තමයි තැවුණු සිත ලබන්නේ

    ReplyDelete
  4. ම්ම්ම් ඔව් පූමා..දුක් වින්ද අය තමයි තැවුනු සිත් ලබන්නේ.

    ReplyDelete
  5. බ්ලොග් ලෝකෙ දිගු ගමනක් යන්න සුභ පතනව ඔයාට හදවතින්ම! ජය!!!

    ReplyDelete
  6. සුබ පතනවා නගෝ..දිගටම හොද නිර්මාණ කරන්ට ජයවේවා

    ReplyDelete
  7. දෙව්මි මමත් ආවා... සුබ පැතුම් මගෙනුත්..
    ලස්සනයි ඔයාගෙ කවි..
    දිගටම ලියන්න..අපි එනවා කියවන්න..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සජානි..දිගටම එන්න ඇ

      Delete