මව් ඇකේ උණුහුමට ගුලි වෙන්න පිං නැතත්
පිය සෙනේ විදින්නට අපිට වරමක් නැතත්
කුසගින්න නිවනු වස් නේක දුක් විදි නමුත්
සොයුරු පෙම තියනවා හැමදේම නැති උනත්
දකින්නට ලොව එලිය පිං කරල ඇති නමුත්
විදින්නට මෙවන් දුක් පව් කරන්නැති හුගක්
සිනිදු සුව යහන්වල සැතපෙන්න පිං නැතත්
සොයුර ඔබෙ උණුහුමම අනේ මට මහ මෙරක්
එදිනෙදා දකින චරිතයක්. ඔයා ඒක හිතට වදින්න ලියලා තියනවා දෙව්මියෝ
ReplyDeleteස්තූතියි පූමෝ
Deleteඔවු බන්....
ReplyDelete:) තෑන්ක්ස් බං
Delete